ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස නම් දැරු බයික්වලින් අයිස් බෙදන 'SF කපුවා' අල්ලයි

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 10

  • @Sanu19455
    @Sanu19455 5 часов назад +7

    මුන් තමයි තරුණ හීන මාකාදමපු පව්කාරයෝ.. රටේ පවුල් කී දාහක් මේ වෙනකොට විනාශ වෙලා තියනවද? 😟

  • @Namalajanthajayavardhana
    @Namalajanthajayavardhana 5 часов назад +1

    Good job

  • @chandradissanayake8693
    @chandradissanayake8693 4 часа назад +2

    👍🏼👍🏼👍🏼

  • @ranjithtv1466
    @ranjithtv1466 4 часа назад +3

    ෂුවර් එකටම රත්තරංගෙ ගෝලයෙක් 😡😡😡

  • @nilminipriyanka1502
    @nilminipriyanka1502 3 часа назад +1

    නියමයි කුඩු නැති කරලාම දාන්න ඔනෙ

  • @yamunamalkanti
    @yamunamalkanti 2 часа назад

    අපිට බලන්න ඕනේ ඔවුන් නෙමෙයි අර පාර්ලිමේන්තුවේ හිටියා කිව්වෙ කුඩු ගෙන්නපු උන් අන්න උන්ව අල්ලලා ගෙනැල්ලා පාරේ හිටවන්න ඕනේ මිනිස්සුන්ට කියලා කනට ගස්සවන්න

  • @petermeyer6566
    @petermeyer6566 3 часа назад

    මුන්ට මරණීය දඬුවම දෙන්න. අපේ තරුණ පරපුර අසරණ දරුවන්ගේ අනාගතය ජීවිතය නැති කරන්නේ මුන් තමයි. අහිංසක දෙමාපියන් වැලපෙනවා. ඔවුන්ගේ ජීවිතෙත් නැති කරලා.මුලු රටම විනාශ කරලා

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 4 часа назад

    Hello...Police must use the latest drug detectors...

  • @kathyfenando2883
    @kathyfenando2883 4 часа назад

    Kapuwa kanattatta aran yana badu panwanna..don galla tiyana..😅😅😅

  • @Ckb57
    @Ckb57 3 часа назад

    රොහිතගේ ගොලයො